භාණ්ඩ බාරගැනීම, පරීක්ෂා කිරීම සහ ලේඛනගත කිරීම.
ගබඩා ලේඛන නියමිත ලෙස නඩත්තු කර නිවැරදි තොග වාර්තා තොරතුරු තහවුරු කිරීම.
අවශ්‍යතාවය අනුව නිලධාරීන් හා ගුරුවරුන් හට භාණ්ඩ නිකුත් කිරීම.
නිතර තොග පරීක්ෂා කිරීම, වෙනස්කම් සමාලෝචනය කිරීම සහ අවශ්‍ය වාර්තා සකස් කිරීම.
භාණ්ඩ නිසි පරිදි ගබඩා කිරීම, ලේබල් කිරීම, ආරක්ෂාව තහවුරු කිරීම.
ගබඩාව පිරිසිදුව තබාගැනීම.