සුදුසුකම්:
වයස අවු. 20ට වැඩි විය යුතුය.
අදාළ කාර්යයන් වල අවම අවු. 1ක පළපුරුද්ද.
සෞඛ්‍ය සම්පන්න වීම සහ කාර්යශූර වීම.
බර ඉසිලීමේ සහ බර වැඩ කිරීමේ හැකියාව.
වගකීම්:
ආයතනයේ රෙදි තොග පැටවීම සහ බෑම.
රෙදි රෝල් සහ ආයතනයේ අනෙකුත් භාණ්ඩ අදාළ ස්ථාන වල පිළිවෙලට ඇසිරීම සහ තබා ගැනීම.
ගබඩාවේ පිරිසිදුභාවය මැනවින් පවත්වාගෙන යාම.