💼 තනතුර : ගබඩා සහායක/සහායිකා - (Warehouse Assistant / Order Picker) - කටාන බෙදාහැරීමේ මධ්‍යස්ථානය
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 – 50 අතර විය යුතුය.
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) දක්වා අධ්‍යාපනය ලබා තිබීම.
【~】✪ සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයක ශිෂ්‍යයෙකු වීම හෝ ගබඩා කළමනාකරණ මෘදුකාංග (WMS) පිළිබඳ අත්දැකීම් තිබීම (අමතර සුදුසුකමකි).
【~】✪ ක්ෂේත්රයේ අත්දැකීම් ඇති අයදුම්කරුවන්ට ඉහළ වැටුපක් ලබා දේ.
【~】✪ ශාරීරිකව සුදුසු වීම සහ වැඩ කිරීමේ කැපවීමක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩාවේ භාණ්ඩ පිළිගැනීම, ගබඩා කිරීම හා නිකුත් කිරීම.
【~】✪ ඕඩර් අනුව භාණ්ඩ තෝරා ගැනීම හා ඇසුරුම් කිරීම.
【~】✪ ගබඩා ඉන්වෙන්ටරි නිතිපතා පරීක්ෂා කිරීම හා වාර්තා පවත්වා ගැනීම.
【~】✪ ගබඩාවේ පිරිසිදුකම හා සංවිධානය පවත්වා ගැනීම.
【~】✪ බෙදාහැරීමේ කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ෂණීය මාසික වැටුප (රු. 30,000 + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා) - රු. 55,000/= ට වැඩි
【~】✪ වාර්ෂික ප්‍රසාද දීමනා (BONUS)
【~】✪ EPF සහ ETF අරමුදල් දායකත්වය
【~】✪ රු. 140,000/= ඉක්මවූ වාර්ෂික වෛද්‍ය ප්‍රතිපූර්ණ දීමනා
【~】✪ රාජකාරි කාලසීමාව තුළ නොමිලේ ආහාරපාන
【~】✪ දක්ෂතාවය අනුව සේවා උසස්වීම්
【~】✪ විශේෂ පාඨමාලා
【~】✪ මරණාධාර රක්ෂණාවරණයක්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර 2026 ජූලි 31 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පහත ස්ථානයට අයදුම් පත්‍රයක් සමඟ සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණ ස්ථානය :
බලංගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය (ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය)
#📳 දුරකථන අංකය :
0772700303 (ධම්මික අමතන්න)
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
📪 ලිපිනය :
සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී,
කාගිල්ස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය,
අංක 314/16, මීගමු පාර,
මිරිස්වත්ත, කටාන.
Cargills Food City
අපගේ කණ්ඩායම අපගේ ශක්තියයි
ස්ථිර අනාගතයකට ස්ථාවර රැකියාවක්
අදම අප සමඟ එක්වන්න!