💼 තනතුර : ගබඩා සහායක (Warehouse Assistant)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස (සාමාන්‍ය පෙළ) පෙනී සිටි හෝ සමත්.
【~】✪ වයස අවුරුදු 18-28 අතර විය යුතුය.
【~】✪ කාර්යශූර සහ සුහදශීලී විය යුතුය.
【~】✪ කොළඹ දිස්ත්‍රික්කයෙහි සේවයට කැමති විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩාවේ භාණ්ඩ ගබඩා කිරීම, ඇසුරුම් කිරීම සහ බෙදාහැරීම සඳහා සහාය වීම.
【~】✪ ගබඩා තොග නිරවුල්ව තබා ගැනීම සහ අදාළ ලේඛන කටයුතුවලට සහාය දැක්වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත විද්‍යුත් තැපෑලට හෝ WhatsApp මාර්ගයෙන් (0777 815 906) අයදුම්පත් යොමු කරන්න.
සැලකිල්ලට: අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න.
📳 දුරකථන අංකය :
0777 815 906 (WhatsApp සඳහා)
📧 ඊ-මේල් ලිපිනය :
careers@dsisamson.com
📪 ලිපිනය :
ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම,
නො. 257, හයිලෙවල් පාර,
නාවින්න, මහරගම.