💼 තනතුර :
ගබඩා සහායක
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 ට නොඅඩු විය යුතුය.
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිට තිබිය යුතුය.
【~】✪ ගබඩා කටයුතු සඳහා උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.
【~】✪ හොඳ ශාරීරික තත්ත්වයක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා භාණ්ඩ ලැබීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමේ කටයුතු.
【~】✪ ගබඩාව පිළිවෙලට තබා ගැනීම සහ පිරිසිදුව තබා ගැනීම.
【~】✪ ගබඩා ඉන්වෙන්ටරි පාලනය සහ වාර්තා තබා ගැනීම.
【~】✪ අනෙකුත් ගබඩා ආශ්රිත කටයුතු සඳහා සහාය වීම.
✅ ප්රතිලාභ :
【~】✪ රු. 75,000 කට අධික මාසික ආදායමක්.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර දැන ගන්න.
📳 දුරකථන අංකය :
076 3708261 (චාරුනි)
📧 ඊ-මේල් ලිපිනය : careers@atlasaxilla.com
📪 ලිපිනය :
ඇට්ලස් ඇක්සීලියා, වැලිසර.