💼 තනතුර : ගබඩා සහායක (Warehouse Assistant)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස (සා.පෙළ) පෙනීසිටි හෝ සමත්
【~】✪ වයස අවුරුදු 18-28 අතර
【~】✪ කාර්යශුර සහ සුහදශීලී ස්වභාවයක්
【~】✪ කොළඹ දිස්ත්රික්කය තුළ සේවයට කැමති අය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා කටයුතු වලට සහාය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත දක්වන ආකාරයට අයදුම් කරන්න:
0777 815 906 අංකයට WhatsApp මාර්ගයෙන්
careers@dsisamson.com විද්යුත් තැපැල් ලිපිනයට
සැලකිය යුතුය: අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන් සඳහන් කරන්න.
#📳 දුරකථන අංකය : 0777 815 906
# 📧 ඊ-මේල් ලිපිනය : careers@dsisamson.com
📪 ලිපිනය : ඩී. සැම්සන් සහ පුත්රයෝ පුද්ගලික සමාගම,
නො. 257, හයිලෙවල් පාර,
නාවින්න, මහරගම.
ශ්රී ලංකාවේ ප්රමුඛතම පාවහන් අලෙවි ආයතනය සමග අදම එක්වන්න.