කරුණාකර ගම්පහ, බියගම ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් පහසුකම් සහිතව රැකියා කිරීමට කැමති අය පමණක් අයදුම් කරන්න.
බියගම ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා සහ නවීකරණ කටයුතු සිදු කරනු ලබන ප්රමුඛ පෙලේ සමාගමක් වන අප සමාගම සදහා ගබඩා සහකාර තනතුර සඳහා සේවකයින් බදවා ගැනේ.
පළපුරුද්ද සහ සුදුසුකම්
• අවම වශයෙන් වසරක සේවා පළපුරුද්ද.
• අ.පො.ස. උසස් පෙළ සමත්ව තිබීම
• ඉංග්‍රීසි සහ සිංහල භාෂාව හැසිරවීමේ හැකියාව.
• MS-Office සහ MS-Excel පිළිබඳ දැනුම සහ පළපුරුද්ද.
• වයස අවුරුදු 20-35 අතර විය යුතුය.
• වාහන අමතර කොටස් පිළිබඳ දැනුම අමතර සුදුසුකමකි.
රාජකාරි සහ වගකීම්
• දෛනික GRN යෙදීම.
• Issue Notes සඳහා භාණ්ඩ නිකුත් කිරීම.
• දෛනික අමතර කොටස් තොග මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම.
• ගබඩා මෙහෙයුම් සහකාර සඳහා අවශ්‍ය සහය ලබාදීම.
• අමතර කොටස් නිකුත් කිරීම් සහ ලැබීම් වාර්තාවන් විධිමත්ව තබා ගැනීම.
අඟහරුවාදා සිට ඉරිදා දක්වා උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
සඳුදා සහ පොහොය දින නිවාඩු
සුදුසුකම් මත ආකර්ෂණීය වැටුප් සහ දීමනා
අදම ඔබේ අයදුම් පත්‍රය CV පහත Email ලිපිනය වෙත යොමු කරන්න.
hr.maheshmotors@gmail.com