තනතුර: ගබඩා කළමනාකරු (Store Manager)
අවශ්‍ය සුදුසුකම්:
අධ්‍යාපනය: කළමනාකරණය හෝ සැපයුම් දාම කළමනාකරණය (Supply Chain / Warehouse Management) පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ උපාධියක් තිබීම.
පළපුරුද්ද: ප්‍රධාන ගබඩාවක් පාලනය කිරීම, තොග පාලනය (Inventory Control) සහ සේවක මණ්ඩලය මෙහෙයවීම පිළිබඳ වසර 2-3 ක පළපුරුද්ද.
තාක්ෂණික දැනුම: ERP හෝ Warehouse Management Systems (WMS) සහ පරිගණක දැනුම (Excel) තිබීම.
හැකියාව: පොත් සහ ලිපිද්‍රව්‍ය විශාල තොග නිවැරදිව කළමනාකරණය කිරීමේ හැකියාව.
සම්බන්ධ කරගැනීමට සහ අයදුම්පත් යොමුකිරීමට:
දුරකථන අංක: 074 414 1105 / 076 528 7723
විද්‍යුත් තැපෑල (Email): godage.team@gmail.com
GODAGE BOOK SHOP - WE ARE HIRING
Position: Store Manager (ගබඩා කළමනාකරු)
Qualifications required (සුදුසුකම්):
Education: A diploma or degree in Management or Supply Chain / Warehouse Management.
Experience: 2–3 years of experience in managing a main warehouse, inventory control, and supervising staff.
Technical Skills: Knowledge of ERP or Warehouse Management Systems (WMS) and computer literacy (Excel).
Skills: Ability to accurately manage large stocks of books and stationery.
Contact & Application Information:
Phone: 074 414 1105 / 076 528 7723
Email: godage.team@gmail.com