Gardner කෙනෙකු අවශ්‍යයි - කුමුදු තේ කර්මාන්ත ශාලාව
අක්කරයකට වඩා විශාල උද්‍යානයක ඕකිඩ් වගාව, නියැදි තේ වගාව සහ මල් පැල සහ අනෙකුත් වෘක්ෂලතාදිය වගා කිරීමට සහ රැකබලා ගැනීම, ජලය දැමීම, වල් නෙලීම, කප්පාදු කිරීම සහ පොහොර යෙදීම සඳහා Gardner කෙනෙකු අවශ්‍ය වේ.
• උද්‍යාන කටයුතුවල පළපුරුද්දක් ඇත්නම් වැඩි වාසියක්
• ආහාර සහ නවාතැන් ලබා දෙනු ලැබේ
විමසීම්: 0763469293
Gardener Wanted – Kumudu Tea Factory
A gardener is required for Kumudu Tea Factory, Ittapana, Mathugama, to maintain a garden of more than one acre, comprising an orchid plantation, a sample tea plantation, and flower plants.
• Prior experience in gardening will be an advantage
• Meals and accommodation will be provided
Contact: 0763469293