Gardener
Ninewells Hospital හි සේවය සඳහා කැපවීමෙන් හා වගකීමෙන් කටයුතු කළ හැකි Gardener (ගෙවතු සේවක) තනතුර සඳහා සුදුසු පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
• ගෙවතු නඩත්තුව හා පිරිසිදු කිරීම පිළිබඳ මූලික දැනුම
• ගස්, පැළ හා තණකොළ නඩත්තු කිරීමේ හැකියාව
• වගකීමෙන් හා කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
• පෙර අත්දැකීම් තිබීම අමතර සුදුසුකමකි
අපෙන්
• ආකර්ෂණීය වැටුප් හා ප්රතිලාභ
• සුහද සේවා පරිසරයක්
• වෘත්තීයමය වර්ධනය සඳහා අවස්ථා
අයදුම් කරන ආකාරය:
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) careers@ninewellshospital.comවෙත යොමු කරන්න.
📞 විමසීම්: 0706350103
Ninewells Hospital
ඔබේ වෘත්තීය ගමනට හොඳ අවස්ථාවක්!