රූ 72,500,000
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🏡 ගම්පොල - වාණිජ ගොඩනැගිල්ලක් විකිණීමට ඇත (SSPC-43)
🟢 ලිපිනය - නො. 26, නුවරඑළිය පාර, ගම්පොල.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 6.27
🟢 වර්ග අඩි - 4000
🟢 නාන කාමර 2
🟢 ඉදිරිපස අඩි 16.5
🟢 පසුපසින් පොදු රථවාහන ගාල
🟢 විදුලි සහ ජලය සම්බන්ධතා උඩ මහළට සහ පහළ මහලට වෙන වෙනම ඇත
🟢 පහළ මාලයේ තෙකලා විදුලි සම්බන්ධතාවයක් ඇත
🟢 ගම්පොල නගර මැද පිහිටා ඇත
🟢 සියලුම රාජ්ය ආයතන, පාසල්, බැංකු ආසන්නව පිහිටා ඇත
🟢 ගෙළිඔය නගරයට - 7.7km
🟢 පේරාදෙණිය නගරයට - 14.6km
🟢 මහනුවර නගරයට - 19.6km
🟢 නාවලපිටිය නගරයට - 24.6km
🟢 ගොඩනැගිල්ල ගම්පොල-නුවරඑලිය ප්රධාන මාර්ගට මුහුණලා පිහිටා ඇත.
🟢 ප්රධාන හතරමං හන්දියට - 50m (මහනුවර-ගම්පොල-නාවලපිටිය-අඹගමුව පාර)
🟢 ගොඩනැගිල්ල පසුපසින් නාවලපිටිය ප්රධාන මාර්ගය පිහිටා ඇත
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
-------------------------------------------------------
🏡 Gampola - Commercial building for sale (SSPC-43)
🟢 Address - No. 26, Nuwara Eliya Road, Gampola.
🟢 Land size - 6.27 perches
🟢 Sq ft - 4000
🟢 2 bathrooms
🟢 Frontage 16.5 ft
🟢 Public parking lot at the rear
🟢 Electricity and water connections are separate for the upper and lower floors
🟢 Three-phase electricity connection is available for the lower floor
🟢 Located in the middle of Gampola city
🟢 Close to all government institutions, schools, banks
🟢 To Gelioya city - 7.7km
🟢 To Peradeniya city - 14.6km
🟢 To Kandy city - 19.6km
🟢 To Nawalapitiya city - 24.6km
🟢 The building is located facing the Gampola-Nuwara Eliya main road.
🟢 To the main four-way junction - 50m (Kandy-Gampola-Nawalapitiya-Ambagamuwa road)
🟢 The Nawalapitiya main road is located behind the building
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds





