වයස අවුරුදු 5යි.
දිනකට එක් වරක් දොවා ලීටර් 08ක පමණ කිරි ලබා ගත හැක.
දැනට මාස 6ක ගැබිණි තත්ත්වයේ පවතී.
හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඇති, ගොවිපල සඳහා සුදුසු ගවයෙකි.
වැඩි විස්තර සඳහා අමතන්න.