📍 ස්ථානය: ඉමදූව, ගාල්ල
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 15 සිට
🏠 භාවිතය: නේවාසික / වාණිජ
💰 පහසු ගෙවීමේ සැලැස්ම
✅ මුලින් රු. ලක්ෂ 6ක් පමණක් ගෙවා ඉඩම වෙන් කරගන්න
✅ ඉතිරි මුදල පොලී රහිතව මාස 24කින් ගෙවීමේ පහසුකම
✅ ඔබගේ මුදල් ප්රවාහයට ගැළපෙන පහසු ගෙවීමේ ක්‍රමයක්
📍 විශිෂ්ට ස්ථානය
🚗 ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නයි
✅ ඉමදූව, අහංගම හා හබරාදුව නගර අතර මැදිව පිහිටා ඇත
🚌 ගාල්ල – අකුරැස්ස ප්‍රධාන බස් මාර්ගයට විනාඩි 5ක් පමණ
🌴 නිස්කලංක හා සුන්දර පරිසරයක පිහිටි නේවාසික ව්‍යාපෘතියක්
🌿 ව්‍යාපෘති පහසුකම්
⚡ විදුලිය
🛣️ තාර යෙදූ පුළුල් මාර්ග
💧 කොන්ක්‍රීට් කානු පද්ධති
🏡 සැලසුම්ගත නේවාසික බිම් කොටස් 31ක්
🔥 දැනට ඉතිරිව ඇත්තේ අවසන් ඉඩම් කොටස් 3ක් පමණි!
✨ ඔබගේ සිහින නිවස සඳහා හෝ දිගුකාලීන ආයෝජනයක් සඳහා සුදුසු අවස්ථාවක්.
📞 Element Homes (Pvt) Ltd. අමතා මිල, ගෙවීමේ සැලැස්ම හා site visit සඳහා අදම විමසන්න.