(G/308)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ ගනේමුල්ල / කඩවත හා රාගම නගරයන්ට නුදුරින් පර්චස් ( 17 ) නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර්චස් 17 යි.
◼️ අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය.
◼️ කඩවත - ගනේමුල්ල ප්‍රධාන මාර්ගයට 400m පමණි.
◼️ වැලිපිල්ලෑව හන්දියට 1km පමණි.
◼️ ගනේමුල්ල නගරයට 3km පමණි.
◼️ කඩවත නගර සීමාවට 5km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 6km පමණි.
◼️රාගම නගර සීමාවට 6km පමණි.
⭕ පහළ මහල
▪️ නිදන කාමර 3 යි.
▪️ නාන කාමරය.
▪️ සාලය.
▪️මුළුතැන්ගෙය.
▪️ කෑම කාමරය
▪️ පැන්ට්‍රිය
▪️ Car Parak
✅ උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචිය සදහා ඉදි කළ නව නිවසකි.
✅ ඉතා හොද ඉඩකඩක් සහිත මිදුලක් හා ගෙවත්තක් ඇත.
✅ වට තාප්ප ගසා ආරක්ෂි ගේට්ටු දමා ඇත.
✅ ජලය හා විදුලිය.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු .
✅ සියලුම ලියකියවිලි රජයේ අනුමතයි.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 150/= යි. (ස්ථිර ගැනුම්කරුවකුට දේපළ පරිස්සාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡