(G/277)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ මාවරමන්ඩිය නගරයට නුදුරින් (පර්චස් 22.5) දෙමහල් නිවසක් වහාම විකිණීමට.
◼️ ඉඩම පර්චස් 22.5 යි.
◼️ කඩවත - දෙල්ගොඩ (216) බස් මාර්ගයට 100 m පමණි.
◼️ මාවරමණ්ඩිය නගර සීමාවට 3 km පමණි.
◼️මාකොල නගර සීමාවට 5 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 5 km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 5.5 km පමණි.
◼️ කඩවත නගර සීමාවට 6 km පමණි.
⭕ පළමු මහල
▪️නිදන කාමර 2 යි.
▪️නාන කාමරය.
▪️සාලය .
▪️කෝඩ් යාඩ් එක .
▪️කෑම කාමරය.
▪️මුළුතැන් ගෙවල් 2 යි.
⭕ දෙවන මහල
▪️නිදන කාමර 2 යි.
▪️නාන කාමරය.
▪️T.V ලොබිය.
▪️බැල්කනි.
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්
✅ ජලය, විදුලිය
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕⭕⭕ මිල 180/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි.)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡