(G/227)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕ මාකොළ නගරයට නුදුරින් සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට.
◼️ ඉඩම පර් 10 යි.
◼️ මාකොළ නගර සීමාවට 850m පමණි.
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 3km පමණි.
◼️ කඩවත නගර සීමාවට 5km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 5.4km පමණි.
◼️ කඩවත නගර සීමාවට 9 km පමණි.
⭕ පහළ මහල
▪️ නිදන කාමරය.
▪️ නාන කාමරය.
▪️ කෑම කාමරය.
▪️ සාලය.
▪️ පැන්ට්‍රිය
▪️ මුළුතැන්ගෙය.
▪️ සේවක නිදන කාමරය.
▪️ සේවක නාන කාමරය.
▪️ වාහන නැවතුම් ස්ථානය.
⭕ ඉහළ මහල
▪️නිදන කාමර 3 යි. (A/C)
▪️නාන කාමර 2 යි.
▪️TV ලොබිය .
▪️බැල්කනි.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ මිදුලේ ඉතා පහසුවෙන් වාහන 03 ක් ගාල් කළ හැක.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ඉලෙක්ට්‍රොනික ගේට්ටු (Electric Roller Gate) දමා ඇත.
✅ ඉතා හොඳ ඉඩකඩ සහිත ගෙමිදුල සහ ඉඩම.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ ඉතා හොදින් නඩත්තු කළ ගෙමිදුල.
✅ රජයේ පාසල් / බැංකු/ ඉන්ධනහල්/ සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල ලක්ෂ 385/= කි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපළ පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡