(G/212)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ කඩවත - මාවරමණ්ඩිය නගරයන්ට අතරමැදිව කඩ කාමරයක් සමග පර්චස් 8 ක අගනා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 8 යි.
◼️ අඩි 30 ප්‍රදේශීය සභා කාපට් මාර්ගය.
◼️ කඩවත - මංකඩ මාර්ගයට මුහුණලා.
◼️ මාවර මණ්ඩිය නගර සීමාවට 1.4 km පමණි.
◼️ මාකොළ නගර සීමාවට 2 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 2 km පමණි.
◼️ කඩවත නගර සීමාවට 2.5 km පමණි.
◼️කිරිබත්ගොඩ නගර සීමාවට 6 km පමණි.
✅ වර්ග අඩි 600 ක නිවසක් ඇති අතර එය දැනට කඩ කාමරයක් ලෙස භාවිතා කරයි.
✅ තැනිතලා ඉඩමකි.
✅ නල ජලය හා විදුලිය.
✅ නිරවුල් ඔප්පු.
✅ පදිංචියට හෝ ආයෝජනය ට ඉතාමත් සුදුසුයි.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ සීඝ්රයෙන් මිල ගණන් ඉහළ යන ප්රදේශයකි.
⭕ මිල රුපියල් ලක්ෂ 120/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
අනිවාර්යයෙන් දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් ට ආයතනය කිසිදු වගකීමක් නොදරයි.)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡