(G/198)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ රාගම - බටුවත්ත ප්‍රධාන බස් මාර්ගයට නුදුරින් පර්චස් 40 ක ඉඩම සමග නිවස ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර්චස් 40 යි.
◼️ අඩි 15 පුළුල් ප්‍රවේශ මාර්ගය.
◼️ රාගම - බටුවත්ත ප්‍රධාන බස් මාර්ගයට 1 km පමණි.
◼️කඩවත - ගණේමුල්ල ප්‍රධාන බස් මාර්ගයට 1.4 km පමණි.
◼️බටුවත්ත දුම්රිය ස්ථානයට 2 km පමණි.
◼️ගණේමුල්ල නගර සීමාවට 4.2 km පමණි.
◼️ගණේමුල්ල දුම්රිය ස්ථානයට 4.4 km පමණි.
◼️කඩවත නගර සීමාවට 6.3 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 7.5 km පමණි.
⭕ නිවස
▪️ නිදන කාමර 5 යි.
▪️ නාන කාමරය 3 යි .
▪️ සාලය .
▪️ කෑම කාමරය.
▪️ මුළුතැන්ගෙය .
▪️ රථ ගාල ( වාහන 02 ක් පමණ පහසුවෙන් නවතා තැබිය හැක ) .
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ වටිනා පලතුරු වලින් සමන්විත අලංකාර ගෙවත්ත.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත .
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්
✅ ජලය, විදුලිය
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕⭕⭕ මිල රුපියල් ලක්ෂ 250/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡