(G/127)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කඩවත - රාගම ප්‍රධාන බස් මාර්ගයට 400 m දුරින් පිහිටි පර්චස් 10 ක බිම්කොටසක් වහාම විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 10 යි.
◼️ කඩවත - රාගම (222 බස් මාර්ගය) ප්‍රධාන මාර්ගයට 400 m පමණි.
◼️රාගම නගර සීමාවට 2.5 km පමණි.
◼️ කඩවත නගර සීමාවට 3km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට3km පමණි
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 5 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 4.5km පමණි.
✅ පදිංචියට හෝ ආයෝජනය ට සුදුසුයි.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ පර්චසයක මිල රුපියල් 900000/= (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡