(G/121)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කඩවත කිරිල්ලවල ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටි දෙමහල් නිවස වහාම විකිණීමට ඇත.
❗ සැයු :- මෙම නිවසේ දැනට පදිංචි වී නොමැති බැවින් නිවස පරීක්ෂාව සදහා පෙර වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්යය වේ.
◼️ ඉඩම පර්චස් 11 යි.
◼️ අඩි 20 පුළුල් කාපට් මාර්ගය
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 200 m පමණි.
◼️ කඩවත නගර සීමාවට 4 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 3 km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 1 (A/C)
▪️ සාලය
▪️ කෑම කාමරය
▪️ මුළුතැන්ගෙය
▪️ නාන කාමරය
▪️ සේවක නාන කාමරය
⭕ දෙවන මහල
▪️ නිදන කාමර 2 (A/C)
▪️ TV ලොබිය
▪️ නාන කාමරය
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ පැරණි වාස්තු විද්‍යානුකූල සැලසුමකට නිමවා ඇත.
✅ පදිංචියට ආයෝජනය ට හෝ Guest House, Restaurant, කාර්යාල වැනි ඕනෑම කටයුත්තකට සුදුසුයි.
✅ සුළු අලුත්වැඩියාවකින් නවීන පන්නයේ පෙනුමක් ලබා දිය හැක.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 300/= යි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡️