Mat blue එකෙ ටෑන්ක් කවර්ස් තියෙනව. දෙපැත්තෙම. පොඩ්ඩක් සීරිල තියෙන්නෙ . ඇවිල්ල බලල අරන් යන්න පුළුවන් . ඒ එක්කම තව කෑලි ටිකක් තියෙනව. ඒ ටිකත් දෙන්නම්