ගෘහභාණ්ඩ සමග නිවසක් කුලියට දීමට කඩවත. මහර 9 කණුව.
⭕ නිවසේ සියලුම භාණ්ඩ සමග.
⛽ කොළඹ නුවර පාරට 1Km
⛽ රාගම පාරට මීටර් 600යි.
⛽ කඩවතට හා අධිවේගී පිවිසුමට විනාඩි 5යි
💊 පදිංචියට හෝ වයාපාරික කටයුතුවලට දෙනු ලැබේ.
💊 SOLA Power විදුලි ඇත.
💊 කාමර 4ක් සදහා A/C ඇත.
💊 කාමර සදහා Celin fan ඇත.
💊 Roller Gate.
💊 Hot Water Shower ඇත.
💊 Fully ටයිල් හා සිවිලිම.
💊 Cctv කැමරා සහිතයි.
💊 පැන්ට්රි කබඩ් සහිත ඇතුලත මුලුතැන්ගෙය .
💊 Fridge, Tv, Washing machine, oven, Sofa, Beds, wardrobes, and all house items
💊 - නිදන කාමර 5යි.
💊 - නාන කාමර 4යි. (Hot Water)
💊 - සේවක වැසිකිලිය.
💊 - සාලය.
💊 - වාහන 3ක් නැවැත්වීමට හැක
💊 අයිතිකරුවන් විදේශගතවන බැවින් සියලුම භාණ්ඩ සමග දෙනු ලැබේ.
💊 නිදහස් ආරක්ෂිත පරිසරය.
💊 නිවස වටා ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
💊 නළ ජලය.
💊 මාස 6ක key money.
⭕ මාස භාගයක බෝකර් ගාස්තුවක් අය කෙරේ.
💊 මාසික කුලිය 100,000/-
🏠️ නිවාස කුලියට හා මිලට ගැනීමට අමතන්න.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚨 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.