Upstairs House for rent in Seeduwa
කොළඹ මිගමුව ප්රධාන මාර්ගය පෙනෙන දුරින්
සියලු පහසුකම් සහිත පරිසරයේ
👍නිදන කාමර 02( A/Cකාමර 01)
👍නාන කාමර 01
👍පැන්ට්රිය සහිත කුස්සිය,
👍සාලය,
👍සියලුම පහසුකම් සහිතයි
🌈 සිදුව නගරයේ
🌈 ජාඇල නගරයට විනාඩි 05,
🌈 කටුනායක ගුවන්තොටුපලට,අධිවේගි පිවිසුමට විනාඩි 05