ඔබට අවශ්‍ය සුදුසුකම්:
• ඉන්ධන පිරවුම් කටයුතු පිළිබඳ අත්දැකීම් තිබීම වාසිදායකය
• පාරිභෝගික සේවාවට කැමති සහ සුහද ස්වභාවය
• වගකීමෙන් සහ නිවැරදිව වැඩ කිරීමේ හැකියාව
• කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව
💰 ආකර්ෂණීය වැටුප් + අමතර දීමනා
📈 වෘත්තීය වර්ධන අවස්ථා
📞 දැන්ම අමතන්න: 0706350103