WE ARE HIRING! ✨
Hotel White House – Anuradhapura 🏨
අනුරාධපුර Hotel White House හෝටල් පරිශ්රයේ පිළිගැනීමේ නිලධාරිනී (Front Desk / Receptionist) තනතුර සඳහා කඩවසම්, සුහදශීලී කාන්තා ඔබත් අදම අයදුම් කරන්න!
🔹 තනතුර / Role: Receptionist / Front Office / Guest Relations Officer (Female)
🔹 වයස් සීමාව / Age: අවුරුදු 20 – 32 අතර
🔹 වැටුප / Salary:
• දින 26 සඳහා: රු. 110,000/-
• සම්පූර්ණ මාසය සඳහා: රු. 125,000/-
🔹 සුදුසුකම් / Requirements:
• සිංහල සහ ඉංග්රීසි භාෂා හැසිරවීමේ හැකියාව (ලිඛිත හා වාචික).
• අ.පො.ස. උසස් පෙළ (A/L) සමත් වීම (ආගන්තුක සත්කාරක/හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හදාරා තිබීම අමතර වාසියකි).
• සුහදශීලී පෞරුෂය සහ විශිෂ්ට සේවා පළපුරුද්ද (පාසල් හැරගිය අයටද අයදුම් කළ හැක).
• අනුරාධපුර අවට පදිංචිකරුවන්ට විශේෂ ප්රමුඛතාවය.
📲 අයදුම් කිරීම සඳහා:
Call & appointment for Interview
📞 077 785 6277 | 077 785 6268 | 077 770 1130
📍 Hotel White House, Anuradhapura
#HotelWhiteHouse #Anuradhapura #JobVacancy #HiringSriLanka #FrontOffice #ReceptionistJobs