කඩවත සංචාරක මන්ඩලයෙ අනුමැතිය ඇති හොටෙල් එවරස්ට් ආයතනය සදහා පලපුරුදු ෆ්රන්ට් ඔෆිස් කැෂියර්වරුන් පිරිමි ලමුන් අවශ්‍ය කර තිබේ. කඩවත කිරිබත්ගොඩ මාකොල රාගම කිරිල්ලවල ගම්පහ අවට අය සදහා පමනයි.
සැලරි - 60000/=
කැම බිම නොමිලෙ
මසකට නිවාඩු 04
අමතන්න 0715434118 - 0764911411 - 011292 9909