මෙයා වල් බල්ලෙක්. මාස 10.මට මෙයාව හදාගන්න අමාරුයි. ඒක නිසා තමයි දෙන්නේ. බෙහෙත් ඔක්කොම විදලා තියෙන්නේ. මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මෙයාට ලෙඩ රෝග මුකුත් නෑ.