ටියුබ් දෙකම අලුත්.පිටිපස්සේ ටයර් එක අලුත් ඩොට් ටයර් එකක්,ඉස්සරහ ටයර් එකත් ගෙවිල නෑ.බර අඩු ෆ්රේම් එකක් තියෙන්නෙ.ඉස්සරහ ෆෝක් එක රැලේ එකක්.බයිසිකලේ පදින මට්ටමේ නෑ පිටිපස්සෙ රිම් එක දාන්න ඕනී.නිකන් දිරලා යනවට වඩා හදාගෙන පදින කෙනෙක්ට අඩු කරලා දෙනවා.ගෝනුල්ලෙ තියෙන්නෙ.