කොළඹ අවට විහිදී පවතින අපගේ Food city ජාලය තුල සාඩම්බර නිලධාරියකු ලෙස සේවය කිරීමට දැන් ඔබට අවස්ථාව ඇත.
⏺️ වයස අවුරුදු 18 ත් 35ත් අතර ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයට ම අයදුම් කල හැක.
📌️ Floor assistant ලෙස සේවය කිරීම සදහා අවම සුදුසුකම් ලෙස අ.පො.ස. සාමාන්‍ය පෙල සමත් වීම ප්‍රමාණවත් වේ.
📌️ වැටුප මාසිකව රු.70000ක් ඉක්මවා ලබාගැනීමේ හැකියාව පවතී.
📌️ ආහාර හා නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
📌️ කෙටි කාලීන උසස්වීම් සමග ආයතන වාර්ෂික දීමනාද ලබා දේ.
📌️ සිංහල කතා කිරීමට හැකියාව ඇති දමිල අය සදහාද අවස්ථාව පවතී.
රැකියාවට අයදුම් කරන ඔබගෙන් කිසිදු මුදලක් අය නොකරන අතර සම්මුඛ පරීක්ෂණ සදහා ඔබගේ ජාතික හැදුනුම්පත සමග ඔබ අයදුම් කරන රැකියාව සදහන් කර,
Whatsapp මගින් කෙටි පණිවිඩයක් හෝ පහත දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න.
076 916 5900 / 070 130 3120