අඩි 5.5 * 4 . පාවිච්චි නොකරන ලද Food cart එක විකිණීමට ඇත. 2026-05-20 වෙනි දින wickramaarachchi food cart (ගෝනපොල) සාදා නිමකර ඇත. අලංකාරව නිමවා ඇත. ස්ටිකර් ගැලවීමට පුලුවන්. Ipanel වලින් සාදා ඇත. වැඩි විස්තර සදහා කතා කරන්න.