මහරගම පිහිටි ගෑස් නල පද්ධති ස්ථාපනය කිරීමේ ආයතනයක් සඳහා ස්ථිර සේවකයින් (පිරිමි) බඳවාගනු ලබේ.
රැකියා තනතුරු
• සවිකරන්නන් (Fitters)
• අත් උදව්කරුවන් (Helpers)
සුදුසුකම්
• අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වී තිබීම
• වයස අවුරුදු 40ට අඩු වීම
• පළපුරුද්දක් අත්‍යාවශ්‍ය නොවේ.
ප්රතිලාභ
• EPF /ETF
• අතිකාල දීමනා (OT)
• ප්‍රසාද දීමනා (Bonus)
• වාර්ෂික වැටුප් වර්ධක
වැඩිදුර තොරතුරු සඳහා - 0112 089 759 / 070 272 9649
ජීව දත්ත පත්‍රිකා යොමු කරන්න
Whatsapp - 070 272 9649
Email- jayasingheranga@gmail.com