Used Fish Tank for Sale – Good Condition 🐠
📏 Tank Size:
• Height: 2 feet
• Length: 3 feet
• Width: 1.5 feet
💡 Fish tank light included (2.5 feet)
🔹 Boyu filter with top filter
🔹 Can also be used as a power filter
🔹 Fish tank cleaning items included
🔹 Fish tank gravel and stones included
🔹 Large carp fish included
🔹 Polar parrot fish included
🔹 2 algae-eater fish included
🐟 Everything you need for the fish tank is included.
භාවිතා කළ Fish Tank එකක් විකිණීමට ඇත – හොඳ තත්ත්වයේ 🐠
📏 Fish Tank ප්‍රමාණය:
• උස – අඩි 2
• දිග – අඩි 3
• පළල – අඩි 1½
💡 අඩි 2½ Fish Tank Light එකද සමඟ.
🔹 Boyu Filter එකක් සමඟ Top Filter එක
🔹 Power Filter එකක් ලෙසද භාවිතා කළ හැකියි
🔹 Fish Tank පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය උපකරණ
🔹 Fish Tank Gravel සහ Stones
🔹 විශාල Carp මසුන්
🔹 Polar Parrot මසුන්
🔹 Algae Eater මසුන් දෙදෙනෙක්
🐟 Fish Tank එකට අවශ්‍ය සියලුම දේ සමඟ ලබා දෙනු ලැබේ.