ඇගළුම් ඇබෑර්තු
දෙහිවල අත්තිඩිය ප්රදේශයේ පිහිටි ඇගළුම් ආයතනයක Final checker ( අවසාන පරීක්ෂකයින්) රැකියා සදහා පුද්ගලයින් බදවා ගනු ලැබේ
> දෙහිවල, රත්මලාන, බොරලැස්ගමුව අවටින් විශේෂයි
> වැටුප රුපියල් 65,000 කට වැඩි
> නවාතැන් පහසුකම් ඇත
+++අමතන්න – 0777706077 / 0718028105 / 0776958375