කඩවත පිහිටි Sunglow Enterprises ආයතනය සඳහා දුරකථන සහ සියලුම වර්ගයේ විදුලි උපකරණ අලෙවි කිරීම සඳහා ක්ෂේත්‍ර අලෙවි නිලධාරීන් අවශ්‍යයි. යතුරු පැදියක් හෝ ත්‍රි රෝද රථයක් තිබීම විශේෂ සුදුසුකමකි. වැටුප 75000/- කට නොඅඩු.