පානදුර , හෝමගම සහ දොඩම්ගොඩ පිහිටි මූල්‍ය ආයතනයක අලෙවි විධායක තනතුර සඳහා ( Field Sale Executive ) ඇබෑර්තු ඇත..
- පානදුර , හෝමගම , මතුගම , දොඩම්ගොඩ ප්‍රදේශවලින් විශේෂයි
මූලික සුදුසුකම්
----------------------
• වයසක අවුරුදු 30 ට අඩු වීම.
• වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබීම.
• අයඳුම්කරන්නා සතුව මෝටර් බයිසිකලයක් තිබීම විශේෂ සුදුසුකමක් වේ.
••• මෝටර් බයිසිකලයක් නොමැතිනම් ආයතනය මගින් ලබා දේ..
- වැඩි විස්තර සඳහා අමතන්න
📲 0771964618
- ඔබගේ අයඳුම්පත් ( CV ) පහත E - mail ලිපිනය හරහා අප වෙත යොමු කරන්න...
📩 erangayohani@yahoo.com