පළකර ඇත්තේ
Owner
සිට සාමාජිකයෙක් ජනවාරි 2026
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
අලෙවි නියෝ ජිත
=============
* එළවළු බීජ සහ දියර පොහොර අලෙවි නියෝ ජිතයින් අවශ්‍යයි.
* වැලිමඩ, බණ්ඩාරවෙල, නුවර එලිය, මහනුවර සහ මාතලේ අයදුම්කරුවන්ට විශේෂ සැ ලකිල්ලක් දක්වනු ලැ බේ
දීමනා
=====
* මුලික වැ ටුප
* ආකර්ෂණිය අලෙවි කොමිස්
* පෙට්‍රල් දීමනා
* මෝටර් බයිසිකල් නඩත්තු දීමනා
* දුරකථන ඇමතුම් දීමනා
* ආහාර දීමනා
සුදුසුකම්
======
* උසස් පෙළ විෂයයන් 3 සරල සාමාර්ථයක් සහ ඕනෑම කර්මාන්තයක විකුණුම් සහ අලෙවිකරණය පිළිබඳ වසර 1ක සේවා පළපුරුද්ද තිබිය යුතුය
සම්මුඛ පරීක්ෂණ දෙහිවල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ
* සේවායෝජකයා - Supreme Marketing Co Pvt Ltd
* ස්ථානය - අංක 163/2 හිල් වීදිය දෙහිවල.
* දුරකථන අංකය - 0112 731924/ 0777 563 843/ 0777 717212
* ඊමේල් - supremesmarketing@gmail.com
වැඩි විස්තර සඳහා අමතන්න......



