💼 තනතුර : ක්ෂේත්‍ර නිලධාරී (Field Officer)
💠 සුදුසුකම් :
【~】✪ කුළු බඩු ආශ්රිත ව්‍යාපාරය පිළිබඳ දැනුම
【~】✪ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් තිබීම
【~】✪ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින්නන්ට ප්‍රමුඛතාවය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කුළු බඩු ආශ්රිත නිෂ්පාදන එකතු කිරීම හා ගැනුම් කිරීම
【~】✪ ගොවීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම
【~】✪ නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා ක්ෂේත්‍ර කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
📧 ඊ-මේල් ලිපිනය :
recruitment@mccurrie.net
📪 ලිපිනය :
කොළඹ වතු යාය, අක්මීමන, ගාල්ල