💢HNB ඇෂුවරන්ස් වෘත්තිකයන්ගේ කණ්ඩායම සමඟ එක්වීමට ඔබ සූදානම්ද?
⭕ඔබේ දක්ෂතාවය, ඔබට කළ හැකි දේ තීරණය කරයි. ඔබේ අභිප්‍රාය, ඔබ සීමාවන් ඉක්මවමින් කොපමණ දුරකට ඉදිරියට යාමට සුදානම්ද යන්න තීරණය කරයි. ඔබේ ආකල්පය, ඔබ කඩුලු පිට කඩුලු ජයගනිමින් අභියෝගයන්ට එරෙහිව නැගී සිටින්නෙක්ද යන්න තීරණය කරයි.
ඔබ විශිෂ්ටයෙකුගේ මාවතේ පියනගන්නෙක්ද?
එසේ නම්, ඔබගේ සිහින හඹා යාමට විශ්වාසනීය පදනමක් ගොඩනගන්න ඔබට අපෙන් අවස්ථාවක්
ඔබට සුදුසු පරිදි තෝරාගත හැකි පුද්ගලික ව්‍යාපාර කළමනාකරණ අවස්ථාවන්:
♦️පුද්ගල මුල්‍ය උපදේශක
♦️ජෞෂ්ඨ පුද්ගල මුල්‍ය උපදේශක
ඔබ කණ්ඩායමක් මෙහෙයවීමට සුදානම් නම්, ඔබට තෝරාගත හැකි අවස්ථාවන්:
♦️ක්ෂේත්‍ර විධායක
♦️ජ්‍යේෂ්ඨ ක්ෂේත්‍ර විධායක
♦️ක්ෂේත්‍ර කළමණාකරු
ඔබට ලැබෙන ප්රතිලාභයන්:
☑️ඔබගේ පහසුව පරිදි වැඩකිරීමේ කාල සීමා තීරණය කිරීමේ හැකියාව
☑️ස්ථාවර දීමනා සමඟ අසීමිත මාසික ආදායමක් ඉපැයීමේ හැකියාව
☑️ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ නිවසේ සිට වැඩකිරීමේ පහසුකම්
☑️ඔබේ තනතුරු අනුව තීරණය වන වරප්‍රසාද පැකේජ
☑️විදේශීය සංචාර
☑️වාහන ණය පහසුකම්
☑️සෞඛ්‍ය ආවරණ සමඟ විශේෂ රක්ෂණාවරණ
☑️දක්ෂතාවය මත ඉදිරියට ගමන් කිරීමේ හැකියාව
☑️දේශීය හා විදේශීය පුහුණු හා සංවර්ධන වැඩසටහන්
☑️ජංගම දුරකථන, ටැබ් සහ ලැප්ටොප් සඳහා ණය පහසුකම්
ඔබ සතූ වියයුතූ සුදුසුකම්:
🔰ඔබේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ගණිතය සමඟ සම්පුර්ණ කර තිබීම
🔰හොඳ සන්නිවේදන කුසලතා තිබීම
🔰මනා ආකල්ප සහ සමාජය තුළ විශ්වාසනීය පිළිගැනීමක් තිබීම
පුත්තලම, ආණමඩුව, සාලිය වැව, මදූරන්කුලිය අවට අයදුම්කරුවන්
📲අදම අප අමතන්න!
0776976474
👉පුත්තලම ශාඛාව
0719583177
HNB ASSURANCE