WE ARE HIRING 🔥 Digital Marketing Influencer - Female
Full-Time / Part-Time | work from home or office
අපි හොයන්නේ කවුද?
Camera එකට බය නැති, Creative කෙනෙක් වෙන්න ඕන 📸
ඔයා ගාව තියෙන්න ඕන:
Social Media වලට Content හදන්න පුලුවන් - Video + Photo
කතා කරන, Present කරන Confidence එක
Trends ගැන දන්නවා + Audience එක engage කරන්න දන්නවා
අලුත් Ideas + Team එකත් එක්ක වැඩ කරන්න කැමති
Job එකේ කරන්න තියෙන්නේ:
Brands වලට Creative Content හදන එක
Followers ලා එක්ක Engage වෙලා Brand එක Grow කරන එක
Campaigns Plan කරලා Execute කරන එක
Apply කරන විදිහ:
CV + ඔයාගේ Insta/TikTok/FB Profile link එවන්න
📩 WhatsApp 0707909037