Female tibetan terrier puppy
සති 7 වයසැති, සුදු පාට
පැටව් 6න් (පැටව් පහක් විකිණි අවසානයි)
මෙම පැටියාගේ වම් ඇස උපතින්ම නොපෙනේ
ඒ හැර පැටියා ඉතා නිරෝගිමත්
වෙන කිසියම් ආබාධයක් නොමැත කරුණාවන්ත නිවසකට අඩු මුදලකට ලබා දෙමි.
බත් කෑමට හුරුයි
පනුබෙහෙත්, විටමින් ලබාදී ඇත
Original tibetan terrier
මව පියා පැටියා සමග සිටී.