ගබඩා සහායිකා (Female Store Assistant)
📦 සරක්කු නිෂ්පාදන පුද්ගලික සමාගම වෙත කඩිනමින් බඳවා ගැනේ! කුළුබඩු නිෂ්පාදන සහ බෙදාහැරීමේ ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන අපගේ ආයතනයේ ගබඩා අංශයේ පරිපාලන කටයුතු සහ දත්ත ඇතුළත් කිරීම් (Data Entry) සඳහා ගබඩා සහායිකාවක් වහාම බඳවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්:
✅ වයස අවුරුදු 18
✅ 35 අතර (කාන්තා).
✅ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් වී තිබීම.
✅ මූලික පරිගණක දැනුම තිබීම (Data Entry කටයුතු සඳහා).
✅ කඩිසරව සහ වගකීමෙන් යුතුව රාජකාරි කිරීමේ හැකියාව.
✅ ගොඩගම අවට පදිංචිකරුවන් සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදේ.
ඔබගේ අයදුම්පත් යොමුකරන්න (APPLY NOW)
✉️ Email: sarakkuproduct@gmail.com
📞 WhatsApp / Call: +94 71 740 1096 / +94 76 961 0303
📍 Address: නො 56, කොම්පයාහේන පාර, පනාගොඩ.