💠 Qualifications :
【~】✪ Preference will be given to those with experience in the relevant field
【~】✪ Disciplined, responsible, and able to work in teams.
【~】✪ Relevant technical knowledge (computer skills) for the positions
💠 Job Duties :
【~】✪ Showroom Assistant - Coordination of the showroom and customer service - Cashier
✅ Benefits :
√ Attendance allowance / Overtime pay
√ Commission / Annual bonus
√ EPF / ETF contributions
√ Attractive salary (Rs. 40,000 - 85,000+)
✅ How to apply :
If you are the right person for the positions above, please call the phone numbers listed in the "Call Employer" section of this advertisement.
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට ප්රමුඛත්වය
【~】✪ විනයගරුක, වගකීම් සහිත සහ කණ්ඩායම්වල වැඩ කිරීමේ හැකියාව.
【~】✪ තනතුරු සඳහා අදාළ තාක්ෂණික දැනුම (පරිගණක හැකියාව)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්රදර්ශනාගාර සහයිකා - ප්රදර්ශනාගාරයේ පිළිවෙල හා පාරිභෝගික සේවාව සම්බන්ධීකරණය - මුදල් අයකැමි
✅ ප්රතිලාභ :
√ පැමිණීමේ දීමනා / අතිකාල ගෙවීම්
√ කොමිස් මුදල් / වාර්ෂික ප්රසාද දීමනා
√ EPF / ETF දායකත්වයන්
√ ආකර්ශනීය වැටුපක් (රු. 40,000 - 85,000 ට වැඩි)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Call Employer" හරහා පහත දුරකථන අංකවලට අමතන්න.