කෝකිවරියක් (ගැහැණු)
කොළඹ - 05 පිහිටි නිවසක දෛනිකව ශ්රී ලාංකික, සහ වෙනත් කෑම වර්ග සැදීමට කෝකිවරියක් උවමනා කර තිබේ. වයස අවුරුදු 30ත් 45ත් අතර. වැටුප් සහ පහසුකම්: නිපුනතාවය සහ පළපුරුද්ද අනුව මාසික වැටුප: රු. 80,000/- දක්වා . නිදන කාමරය සහ ආහාර නොමිලේ.
අයදුම් පතක්, (Bio-Data එක, ෆොටෝ එකක්, මොබයිල් නොම්මරය, වයස, ලිපිනය, සහ පළපුරුද්ද සහිතව) 0777 368 167 අංකයට දින 7 ක් ඇතුලත WhatsApp කරන්න.