පළකර ඇත්තේ
Owner
සිට සාමාජිකයෙක් ජනවාරි 2026
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🚨 URGENT VACANCY – FEMALE ACCOUNTS ASSISTANT 🚨
We are looking for an experienced and responsible Accounts Assistant to join our team.
Requirements:
* Good knowledge of accounting procedures
* Experience with QuickBooks (QB)
* Experience in invoicing
* Knowledge of local purchasing
* Minimum 3 years of relevant experience
* Age between 25–30 years
* Good communication and organizational skills
💰 Salary: Rs. 50,000/- (Negotiable based on experience)
📍 Immediate vacancy
Interested candidates are encouraged to apply as soon as possible.
WhatsApp - 077 540 8807
Email - shafraz.rcs@gmail.com
රැකියා ඇබෑර්තු – ගිණුම් සහකාර (Accounts Assistant) 🚨
අප ආයතනය සඳහා පළපුරුදු ගිණුම් සහකාරියක වහාම බඳවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්:
* ගිණුම්කරණය පිළිබඳ හොඳ දැනුමක් තිබීම
* QuickBooks (QB) භාවිතය පිළිබඳ පළපුරුද්ද
* Invoice සැකසීම පිළිබඳ පළපුරුද්ද
• (Local Purchasing) පිළිබඳ දැනුම හා පළපුරුද්ද
* අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 3ක පළපුරුද්ද
* වයස අවුරුදු 25 – 30 අතර වීම
* කාර්යක්ෂමව කටයුතු කිරීමේ හැකියාව
💰 වැටුප: රු. 50,000/- සිට (සාකච්ඡා කර හැක)
🚨 වහාම බඳවා ගැනේ
📩 CV එක යොමු කරන්න:
WhatsApp - 077 540 8807
Email - shafraz.rcs@gmail.com





