කොළඹ පිහිටි අප පුද්ගලික සමාගමට ෆොක්ලිෆ්ට් ඔපර්රේටර්වරුන් කඩිනමින් බදවා ගැනේ.
ඔබත් රැකියාවක් සොයමින් සිටින දක්ශ බර යන්ත්රොපකනරන හැසිරවිය හැකි අයෙක්ද
ක්ශෙත්රයේ ඉදිරියට යාමට ඇති මේ අවස්තාව මග හැර නොගන්න.
🎓 සුදුසුකම්
වයස 18-50 අතර
පාටමාලා හදාරා ඇති / නැති සැම අයෙකුටම මේ සදහා අයදුම් කල හැක
සුදුසුකම් හා පලපුරුද්ද මත වැටුප් වර්ද්කයන් හිමි වේ.
💰 ප්රතිලාභ-
✪ ඔපරේටර් වැටුප 75000ට වැඩි
✪ සහායක වැටුප 55000 ට වැඩි
✪ ආහාර / නවාතැන් නොමිලේ
✪ ස්තීර සේවය කල හැකිය
✪ මාසික වැටුප සමගින් ඉහල දීමනා හිමි වේ
✪ ආරක්ශිත ඇදුම් සමගින් සුහදශීලී සේවා වටපිටාවක්.
✅ උනන්දුවෙන් වැඩ කල හැකි අය විශේශයි
✅ ඔබත් දක්ශ ඔපරේටර් වරයෙක් නම්
✅ ඉහත වාහන මනා ලෙස හැසිරවිය හැකි නම්
👉දිවයින ඕනෑම ප්රදේශයක රැකියා අපේක්ෂිතයන්ට අයදුම් කිරීමට අවස්ථාව
☎ විස්තර සදහා අමතන්න - 0702095311