Applications are invited for the post of Factory Supervisor.
Required Qualifications:
• Must be female.
• Must have at least one year of work experience in the relevant field.
• Knowledge of computer usage.
• Ability to manage and direct factory workers efficiently.
• Must be below 32 years of age.
Call us now to join us.
Phone number / whatsapp - 074-4142301
Email: careers@luckyland.lk
Luckyland Biscuits Pvt. Ltd.
රැකියා ඇබෑර්තු
කර්මාන්තශාලා සුපරික්ෂකවරියන් සඳහා
අයදුම්පත් කැඳවනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම් :
• කාන්තා අයදුම්කරුවන් විය යුතුය.
• අදාල ක්ෂේත්රයේ අවම වශයෙන් වසරක
සේවා පළපුරුද්ද තිබිය යුතුය.
• පරිගණක භාවිතය පිළිබඳ දැනුම.
• කර්මාන්තශාලා සේවකයින් කාර්යක්ෂමව
පාලනය හා මෙහෙයවීමට හැකියාව.
• වයස අවුරුදු 32 ට අඩු විය යුතුය.
අප හා සම්බන්ධ වීමට දැන්ම අමතන්න.
දුරකථන අංකය / whatsapp - 074-4142301
Email: careers@luckyland.lk
Luckyland Biscuits Pvt. Ltd.