කඩිනමින් සෙවකයින් බඳවා ගනු ලැබෙ,
EPF,ETF,
වැඩ මුර ක්රමයට වැටුප්,
සති ක්රමයට වැටුප්
පිරිමි සඳහා නවතැන් පහසුකම් ඇත.
වැඩ මුරයකට රු. 1,500/- සිට ඉහලට,
ආහර නොමිලෙ සැපයෙ.
කොහුබත් /පොළ් ලෙලි කැබලි අපනයනය කරනු ලබන කුරුණෑගල, දඹදෙණිය නගරයෙ සිට 3km දුරින් පිහිටා ඇත.