🌿 PTC Agro (Pvt) Ltd. – හොරණ
🍃 කුරුඳු ආශ්රිත නිෂ්පාදන අපනයන සමාගමක් සඳහා සේවකයින් අවශ්‍යයි!!!!!!!
🔹 තනතුරු: කර්මාන්තශාලා සේවක (පිරිමි)
🔹 සේවා ස්ථානය: හොරණ
💰 මුළු වැටුප: රු. 50,000 – 60,000 (OT සමඟ)
✅ ස්ථිර රැකියා අවස්ථා (Permanent Employment)
✅ නවාතැන් පහසුකම් – නොමිලේ
✅ ආහාර – නොමිලේ
✅ වෛද්‍ය රක්ෂණය – නොමිලේ
📌 සුදුසුකම්:
▪️ වයස 18 – 40 අතර සේවක මහතුන්
🌱 ශ්‍රී ලංකාවේ ප්රමුඛ කුරුඳු ආශ්රිත නිෂ්පාදන අපනයන සමාගමක් සමඟ ස්ථිර අනාගතයක් ගොඩනඟන්න!
📞 Call / WhatsApp: 072 848 2352 / 077 677 9389 / 076 564 1197