(Facility Executive)
අවශ්‍ය සුදුසුකම්
*පහසුකම් කළමනාකරණය (Facility Management) හෝ ඊට සමාන ක්ෂේත්රයක පූර්ණ හෝ අර්ධ සුදුසුකමක් තිබිය යුතුය.
*සමාන තනතුරක අවම වශයෙන් අවුරුදු 2 - 5 ක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
*ගෘහපාලන (Housekeeping) සහ සමස්ත නඩත්තු කටයුතු පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය. (විදුලි, ජලනල අලුත්වැඩියා, වායු සමීකරණ (A/C) ස්ථාපනය සහ ගොඩනැගිලි නඩත්තු කටයුතු ඇතුළුව.)
*Housekeeping සහ Maintenance කණ්ඩායම් නායකත්වය ලබාදී, ආයතනික අරමුණු සාර්ථක කරගැනීමේ හැකියාව තිබිය යුතුය.
*බාහිර සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා (Negotiation) කිරීමේ සහ සේවා හා සැපයුම් ගිවිසුම් (Service & Supply Agreements) සකස් කිරීමේ හැකියාව තිබිය යුතුය.
අයදුම් කිරීම
ඔබගේ CV එක සහ ඥාති නොවන (Non-Related) නිර්දේශකයින් දෙදෙනෙකුගේ (Referees) විස්තර පහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
📧 careers@lyceum.lk
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 074 050 3067