~ නිවාස , ගොඩනැගිලිවල - බිත්ති , වහල, තාප්ප, බ්ලයින්ඩ් වෝල් පින්තාරු කිරීමේ සේවාව ~
* ප්‍රෙෂර් වොෂ් කිරීම
* බිත්ති වල පැලීම් ඉරිතැලීම් පිළිසකර කිරීම
* පුස්, ෆන්ගස්, ඇල්ගී ආදිය ඉවත් කිරීම
* බිත්ති ඇතුළට වන වතුර කාන්දුවීම් වැලැක්වීම
* දීර්ඝ කාලයක් අව්වට වැස්සට ඔරොත්තු දෙන ලෙස ප්‍රමිතිගත තීන්ත ආලේපනය
***උස බිත්ති සඳහා පලන්චි යෙදීමකින් තොරව රෝප් ඇක්සස් භාවිතයෙන් ළඟාවීමේ හැකියාව නිසා අඩු පිරිවැයක් යටතේ ඔබගේ පින්තාරු කටයුතු සිදු කරගත හැකිය.